මා හට අවුරුදු 20කින් මාසික සිදුවීම සිදුවූයේ නැත.බටහිර වෛද්‍යවරු,විශේෂඥ වෛද්‍යවරු හමුවූ ප්‍රමාණය සංඛ්‍යාත්මකව කිව නොහැක.උදර පරීක්ෂා,හෝමෝන පරීක්ෂා කළ තරම මෙතෙකැයි කියා කිව නොහැක.ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකර මහතා හමුවී ආයුර්වේද ඖෂධ මා ලබාගත්තෙමි.ප්‍රතිකාර වාර 10න් මාගේ මාසික සිදුවීම සිදුවිය.දැන් එය දින 30කට වරක් ක්‍රමානුකූලව සිදුවේ.බටහිර වෛද්‍යවරු පරාද කල අපගේ වෛද්‍ය අනුර විජේසේකර මහතාට අනේකවාරයක් පිංසිදු වේවා!