මට පසුගිය දවස් ටිකේම නැගිටගන්න බැරිව ගියා කොන්ද ඇවිලෙන්න ගත්ත , ඇදේ හාන්සි වුනාමත් කොන්දේ
අමාරුව තිබෙනවා , පුටුවක වාඩිවෙලා ටික වේලාවක් ඉන්න කොටත් කොන්දේ අමාරුව තියනවා
අද බොහෝ දෙනෙක් විදවන දෙයක් තමයි කොන්දේ අමාරුව
වයස අවු 20-50 අතර වයස් කාණ්ඩවල මෙම තත්වය දකින්න ලැබෙනවා.
කොන්ද කෙලින් තබාගෙන පුටු ඇන්දට හේත්තු වෙලා සෘජුව වාඩි වීම පුරුදු වීම.
තම නිදියහන සමතලා මට්ටමක පවත්වා ගැනීම.
මෙට්ට වල ගැසීි ඇත්නම් එය ඉවත් කර සරණතාවයෙන් වැඩි තද කිරීමට අපහසු සමතලා මෙට්ට තෝරා
ගැනීම.
බර ඉසිලීමේදි ශරීරයට ගැලපෙන බර එසවීම.
කොන්ද වක ගසාගෙන බර ඉසිලීම සුදුසු නැත.
එක දිගටම කොන්ද නමා ගෙන වැඩ නොකිරිම.
දනිස් සන්ධි නවන්නේ නැතිව යමක් ගැනීම, කොන්ද කෙලින් කර බර එසවීම.
සෘජු ඉරියව්වෙන් යමක් තල්ලු කිරීම.
අත් දෙකට බර දීම.
ඉතාම හොදම ප‍්‍රතිකාරය වන්නේ සිනේහ ස්වේදයයි. එනම් තෙල්ගා තැවීමයි. ඒ සදහා ඉතා හොදම
උචිතම බාහිරින් කළ හැකි ප්‍රතිකාරය වන්නේ මෙත්සුව තැවිලි පොට්ටනිය දින කිහිපයක් භාවිතා කිරිමයි. එහි වාතසමන කොදු ඇට කශේරුකාව බුරුල් කරන තෙල් වර්ග අඩංගු වී ඇති නිසා නම්‍යශීලි බවක් ලබා දේ. එමනිසා විශේෂිත ඖෂධීය ශාක වර්ගවල ඇට, පොතු වර්ග භාවිතා කරමින් සකසන ලද මෙත්සුව තැවිලිපොට්ටනිය තෙල් සමග හොදට මිශ‍්‍ර කර ඇත. එම නිසා ඔබට වෙනම තෙල් ගැනීම අවශ්‍ය නොවේ. එකම විටකාර්යයන් දෙකක් සිදුවේ. එනම් තැවිලි පොට්ටනිය වන්ඩුවේ තම්බා තවන විට තෙල් ශරීරයට උරා ගන්නා අතරතැවිල්ල ද සිදුවේ. ඔබ රාජකාරි කටයුතු වලට යන අතරතුර වූවත් කාර්යාලයේ සේවය කරන අතරතුර වුවත් භාවිතා කළ හැක.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.