වචනයේ පරිසමාප්ත අර්ථය සැලකු විට දල අවබෝධයක් අනුව වැඩියෙන් ජලය පිටවී යාම එනම් වැඩි වාර ගණනක් මුත්රාරා පිට වී යාමයි.
අගන්‍යාශය නිසි ලෙස ක්රිරියාකාරි නොවීම හා ඉන්සියුලින් හෝමෝනය නිපදවීම අඩුවීම හෝ
තිබෙන ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමේ
නොහැකියාව ප්‍රධාන වේ.
අග්යානශයේ ලැත් ගැහැන් දීපිකා සෛල අවරෝධතාවය හෙවත් එනම් ඉතා සිහින් නාලවල
(ස්රෝකස්) අවරෝධතාවය. මේ නිසා ඉන්සියුලින් හෝමෝනය නිපදවීම් හා ස්රාවය කිරිමේ
අවරෝධතාවයි.
ඇඟපත නොවෙහෙසවා වැඩියෙන් නිදා ගැනීම ද, දී කිරි, මස්, මස්, මාළු අධික මත්‍රාවෙන්
භෝජනය ද, අලුත් සහල් බත් කෑම ද, පැණි රස වැඩි කෑම වර්ග ද අධික පිටි සහිත ආහාර
ගැනීමද (සාරාර්ථ සංග්‍රහය 759 පිටව)
මිට අමතරව මානසිකද ආතතිය, මානසික නොසන්සුන්තාවය, ජානමය හේතු , මව හෝ
පියාට දියවැඩියාව සෑදී තිබිම, විවිධ කාලින රෝග සදහා දෙන ලද ඖෂධ එක දිගටම
පාවිච්චිය,
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රමේහ රෝග 20ක් දක්වා ඇත. නිසි කලට නිසි ප්‍රතිකාර නොකර
කල්හි සියලුම ප්‍රමේහ රෝග කල්යෑමේදි මධුමේහ (සිනි සහිත බවට පැමිණෙති. එවිට
නිශ්චයෙන්ම අසාධ්‍ය වෙති. (සාරාර්ථ සංග්‍රහය 759)
ආහාර ගැනීමේදී වැරදි පුරුදු වලින් ආහාර ගත් විට එය දිරවීමට පෙර නිතර නිතර ආහාර
ගැනිම ද, කෘතිම රසකාරක, වර්ණකාරක, අධික පැණි සහිත ආහාර, අධික පිටි සහිත ආහාර
ගැනීමද යන කරුණු දියවැඩියා රෝගයට හේතුවේ.
පහුගිය දවස්වල මට පුදුම පිපාසයක් තිබුණා. කොපමණ වතුර බිවුවත් පිපාසය ඇරෙන්නේ
නැහ.
මගේ බර එන ්න එන්නම අඩු වෙනවා වගේ මට දැනෙනවා.
මගේ සමේ කැසිල්ලක තිබුනා
දවස පුරාම මට හරිම තෙහෙට්ටුයි. නිදිමත ගතිය වැඩියි.
මේ දවස් වල පත්තර බලන විට අකුරු බොඳවෙලා වගෙයි පෙනෙන්නේ.
ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව කැසිල් ල සහ පාදවල ඇඟිලිකරු අතර කැසිම.
වැඩි වැඩියෙන් මුත්‍රා පිටවීම හා ශරිරයේ දහඩිය වල දුගඳ බව.
තුවාල සුව නොවීම.
තොල කට හරියට වියෙලෙනවා වගේ.
පාද වල දැවිල්ල හා ඇඟිලි වල කටු අනින්නාක් බඳු දැනීම
ඇඟිලි කෙලවර හිරිය හා පාදවලට සංවේග දැනිම් අඩු බව.
විටින් විට මතුවන කරකැවිල්ල.
මුඛයට අධික පැණිරස දැනිම හා අධික බඩගින්න.
නේත්‍ර, කර්ණ, ජිහ්වා, මුඛ යන ප්‍රදේශ වල මල අධිකව පැවතීම.
රාත්‍රියේ නැගිට මුත්‍ර කිරිමේ අවශ්‍යතාවය
ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ඉතා ́නෑකමින් පිළිපදින්න.
දී ඇති උපදෙස් පරිදි ඔබේ ලේ වල සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමෙන් පවත ්වා ගන්න.
ඔබේ ලේ වල සිනි ප්‍රමාණයෙන් නිරතුරුම පරික්ෂා කරගන්න. නිතිපතා ව්‍යායාම් කිරීම ඔබේ ලේ වල සීනි ප්‍රමාණය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත් උත්සහ වන්න.
ශරීරය පාද සිරීම, තැලිම්, තුවාල නොකරගැනීම හා පාදවලට පාවහන ් පාවිච්චිය.
ඔබේ ඇස් නිරතුරුවම පරික්ෂා කරගන්න.
දිනපතා ඔබේ දෙපා වල තුවාල ඇත්දැයි පරීක්ෂා කරගන්න
මානසික පීඩනය පාලනය කර සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට පුරුදු වන්න.
කෙදි සහිත සංකීර්ණ පිෂ්ට ගණයේ ආහාර ගැනීමට පුරුදුවන්න.
ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ඉතා ́ඔනෑකමින් පිළිපදින්න.
දී ඇති උපදෙස් පරිදි ඔබේ ලේ වල සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගන්න.
ඔබේ ලේ වල සිනි ප්‍රමාණයෙන් නිරතුරුම පරික්ෂා කරගන්න. නිතිපතා ව්‍යායාම් කිරීම ඔබේ ලේ වල සීනි ප්‍රමාණය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත් උත්සහ වන්න.
ශරීරය පාද සිරීම, තැලිම්, තුවාල නොකරගැනීම හා පාදවලට පාවහන් පාවිච්චිය.
ඔබේ ඇස් නිරතුරුවම පරික්ෂා කරගන්න.
දිනපතා ඔබේ දෙපා වල තුවාල ඇත්දැයි පරීක්ෂා කරගන්න
මානසික පීඩනය පාලනය කර සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට පුරුදු වන්න.
කෙදි සහිත සංකීර්ණ පිෂ්ට ගණයේ ආහාර ගැනීමට පුරුදුවන්න.
මානසික සුවය ව්‍යායාම් ආහාර
භාවනා කිරිම
ධර්මෙහි හැසිරිම
සමාජ සහජීවනය
මෛහ්ත්රි කිරිම
සිනහමුසු මුහුණින් සිටීම
වෛරය, ක්‍රෝධය අත් හැරීම,
මානසික පීඩනය අඩුවන අයුරින් වැඩ කිරිම
ඉවසීම පුරුදු පුහුණු කිරීම
කල්වේලා ඇතිව තම රාජකාරිය ඉටු කිරීම
ධර්මය ඇසීම
සහජීවන
සාමූහිකත්වය හා සතුට බෙදා ගැනීම්
තමා මෙන්ම අන් අය ගැන සිතිම
නම්‍යශීලීව හා කාරුණික බව
අලංකාර ලෙස ගෙවත්තක් නිර්මාණය කිරීම
මල් වගාව
සුරතල් මසුන් හා සුරතල්ස තුන් ඇති කිරීම
දරුවන් සුරතල් කිරීම
පවුලේ සාමාජිකයන් සමඟ සුහදව සාකච්ඡු කිරීම හා සහජීවනය
පැය පහක් හෝ හයක් හොද නිසංසල පරිසරයක නිදාගැනීම
උදැසන හතර පහ අතර අවදිවීම.
දිවා කාලයේ නිදා නොගැනීම
ව්‍යායාම් ගැන විශේෂ වශයෙන් සිතට ගත යුතු නැතත ් තමාට අයිති දෛනික වැඩ කටයුතු හා රාජකාරි අවස්ථා නිසි පරිදි ඉටු කිරීමෙන්නේ හොඳ ව්‍යායාමයක් ලැබේ.
අපි දෛනිකව ආහාර ගන්නා විට පහත සඳහන් කරුණු ගැන සැලකිරිමත් විම සිය ලෙඩ රෝග වලින් මිදිමට හේතු වේ.
ආමාශයේ 1/3 ක් ඝන ආහාර ද, ආමාශයෙන් 1/3ක් ජලය හා වෙනත් පාන වර්ගද ඉතිරි 1/3හිස්ව තිබෙන අයුරින් ආහාර ගැනීම වැදගත්ය.
ආහාර මාත්‍රාව පිළිබඳ සැලකිලිමත් වන්න. අධිමාත්‍ර ශරීරය තරබාරු ඇතිකරයි.
හීන මාත්‍රාව ශරිරය දුර්වල කරයි. බඩගින්න ඇති විට පමණක් ආහාර ගන්න. ගත් ආහාරය දිරවීමට පෙර නැවත අහාරයක් නොගන්න.
නොගැලපෙන ආහාරයට ගැනීමෙන් වළකින්න
අසාත්මික ආහාර, දිරවීම අපහසු ආහාර ගැනිමෙන් වලකින්න
හොදින් පැසුණු, පිරිසිදු, රස, ගන්ධ, වර්ණ, පෙනුම වෙනස් නොවු ස්වභාවික පෙනුමක් සහිත ආහාර ලබා ගන්න.
ආහාර ගන්නා විට හොඳ ශික්ෂණයක් හොඳ පරිසරයක්, නිශ්ශබ්දතාවක් ඇතිව ප්‍රියමනාපව ලබාගන්න
අමතර ආහාරයක් ගනිද්දි පවා කුසගිනි වෙලාවට පමණක් ගන්න.
මැටි භාජන වල ආහාර පිස ගැනීමෙන් ශරීරයට විස අය ඇතුළු නොවේ.
දියවැඩියා රෝගින්ට නියම කරනු ලබන ආහාර වට්ටෝරුව වනාහ ි සාමාන්‍ය ශරීර සෞඛ්‍ය සඳහා
කාටත් ප්‍රයෝජනවත් වනු ලබන ආහාර වට්ටෝරුවක ි. වැඩියෙන්ම ඇත්තේ රස නොකැම
යුතුබවට කරන නිර් දේශයක් පමණි.ආහාරයට අමතරව දියවැඩියා රෝගයෙන් ව්‍යායාම කළ යුතුය. තරබාරු බව අඩුකල යුත ුය.
කැරට්, රතු අල, වට්ටක්කා, පරිප්පු, කිරි අල, මඤ්ඤොක්කා,අර්තාපල් වැනි ආහාර
මැල්ලුම් වර්ග
කෝවක්කා කොළ, තෙළබු කොළ මැල්ලුම, වට්ටක්කා කොළ, කරවිල දළු සලාද, වල් කොත්තමල්ලි කොළ සලාද, රණවරා කොළ මැල්ලුම, කොප්ප කොළ මැල්ලුම, ඇඹරැල්ලා දළු සලාද, ලා කොස් දලු මැල්ලුම, කරපිංචා කොළ මැල්ලුම, කුප්පමේනියා කොළ මැල්ලුම,එළබටු කොළ මැල්ලුම, තැම්බේරියා කොල මැල්ලුම, කතුරු මුරුංගා කොල මැල්ලුම, සාරන කොල
මල්ලුම
ඖෂධිය ව්‍යාංජන වර්ග,
මුං ඇට ව්‍යාංජනය, අක්කපාන කොල, අට්ටික්කා ගෙඩි, කෙසෙල් බඩ ව්‍යාංජනය, කරවිල, තිත්ත තිබ්බටු, කෝමාරිකා, කෝමාරිකා, සුදුළුෑණු, ́බඩ ව්‍යාංජනය
ධාන්‍ය වර්ග
හිනටි හාල්, රතු කැකුලු හාල්, කුරක්කන්, බඩ ඉරිගු, උඳු, බාර්ලි
ඖෂධීය පාන වර්හ
නිදිකුම්බා තැම්බු වතුර බීම, රණවරා, බැබිල මල්, ඉරමුසු, බෙලිමල්, කොත්තමල්ලි, පොල්පලා වෙනිවැල්ගැට, නෙල්ලි, රසකිද, දියවැඩියා රෝගින්ට නිතර ආරක්ෂාව සපපයන ඖෂධිය පැලැටිඅරළු, බුළු, නෙල්ලි, රසකිද, කුබුක්, බැබිල, බිංකොහොඹ, වෙනිවැල්, දේවදාර, සුදුහදුන්, ඉගිනි කහ, මදං, කෝවක්කා, කොතල හිඹුටු, වැල්මදට, ලොත්සුඹුලු.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.