අද මෙන්ම පැරණි සමාජය ද නිරෝගී කෙස් කළඹක ඇති වටිනාකම හදුනාගෙන තිබු බව බොහෝ සාධක ඇත. පංච කල්‍යාණයෙන් එකක් ලෙස ද කේශ කල්‍යාණය දක්වා ඇත. නූතන සමාජයේ ද නිරෝගි දිගු කෙස් කළඹක් ඇති කාන්තාවකට සුවිශේෂි තැනක් හිමිවේ. සුරූපීි කාන්තාවක් වන ඔබ කෙස් කළඹ කෙසේ රැක ගත යුතුදැයි සොයා බලමු.
පැහැය වෙනස් වීම. – ලා දුඹූරු පැහැය
කෙස් අග තුනි වීම.
කෙස් අග පැලීම.
කෙස් අග වියළි ස්වභාවයක් ගැනීම.
හිසකෙස් ප්‍රමාණය අඩු වීම.
හිසකෙස් අකලට ගැලවී යාම.
අකලට හිසකෙස් පැසීම.
හිස ආවරණය කරන සමෙහි රෝග තත්ව – හිස්හොරි
අද සමාජයේ බොහෝ පුද්ගලයන් තම හිසකෙස් සම්බන්ධව විවිධ ප්‍රශ්න සදහා ප්රතික3⁄4ම සොයා වෙහෙසෙයි. එබැවින් මීළගට නිරෝගි නොවන කෙස් කළඹක් ඇති වීමටහේතු හා රෝගි තත්ව පිළිබදව වෙන වෙනම විමසා බලමු.
නිරෝගී නොවන කෙස් කළඹක් ඇති වීමට හේතු
ගර්භණී සමයේ පෝෂනය මදි වීම.
මෙය විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති වන ප්රශ්නයකි. ගර්භණී සමයේ නිසි පෝෂණය නොලැබූ විට හිසකෙස්වල පැහැය වෙනස් වීම, අග පැලීම, අකලට හිසකෙස් වැටීම යන රෝගී තත්වයෙන් යුතු කෙස්කළඹක් දැකිය හැකි වේ.
කුඩා දරුවන්ගේ පෝෂණය අඩු වීම.
කුඩා කල නිසි පෝෂණය නොලැබී යාම නිසා මන්ද පෝෂණ තත්වයෙන් පෙලෙන දරුවන් ඇති වන අතර හිසකෙස්වල පැහැය වෙනස් වීම, හිසකෙස් පැලීම හා හිසකෙස් තුනිවීම වැනි ලක්ෂණ දක්නට ලැබේ.
බාහිරින් ආලේප වර්ග යෙදීම.
අද සමාජයේ බහුලව හමුවන තත්වයකි. හිසකෙස් නොයෙකුත් වර්ණ ගැන්වීම සදහා යොදන ක්‍රම මගින් විවිධ ප්‍රශ්න මතුවේ. මෙම ආලේප වර්ග මගින් අකලට හිසකෙස් පැසීම හා වැටීම, හිස්හොරි ඇති වීම මෙන්ම පීනස වැනි වෙනත් රෝගී තත්වයන්ට භාජනය වන අවස්ථා ද ඇත. විවිධ රසායනික ෂැමිපු වර්ග, තෙල් වර්ග, වෛද්‍ය නිර්දෙශයෙන් තොරවභාවිතය
මානසික ආතතියෙන් පෙලීම
අද සමාජයේ බොහෝ පුද්ගලයන් නොයෙකුත් කාරණා සම්බන්ධව මානසික ආතතියෙන් පෙලෙන අවස්ථා ඇත. මෙය වෙනත් රෝග වලට මෙන්ම හිසේ ඇතිවන රෝග තත්වයන්ට ද හේතු කාරක වන බැවින් හිසකෙස් වැටීම,පැසීම ආදි ලක්ෂණ ඇති කරයි.
හිසේ උකුණන් බෝවීම.
උකුණන් ව`ද කිරීම ස`දහා බාහිරින් යොදන රසායනික වර්ග හිසකෙස් වලට ද බලපෑමක් ඇති වන බැවින් හිසකෙස් වැටීම, වර්ණය වෙනස් වීම හා සුදු වීම වැනි තත්ව ඇති විය හැක.
කාලීන රෝග සදහා කරන නොයෙකුත් ප්‍රතිකාර
දීර්ඝ කාලීන වශයෙන් ලබා ගන්නා නොයෙකුත් ඖෂධ මගින් ද කාලින රෝග තත්ව මගින් නිරෝගී කෙස් කළඹකට බලපෑම් ඇති විය හැක. උදාහරණ පිළිකා රෝගයට ගන්නා ඖෂධ, මානසික රෝග ඖෂධ
හිසරදය, රාත්‍රී නෑම
පීනස, උණුසුම් පරිසරය
පිලිකා තත්ව හා ඊට අදාල ඖෂධ,
මානසික ආතතිය
විටමින් ඊ ඌනතාවය
හිස් හොරි
මන්දපෝෂණය
ලේ මදකම
උදුගොව්වන් කෑම
විවිධ රසායනික ඖෂධ ගැනීම
විවිධ වර්ණකාරක, රසකාරක,
කෘතිම ආහාර ගැනීම
තයිරොයිඞ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම.
අකලට හිසකෙස් වැටීම.
අකලට කෙස් පැසීම.
උදු ගොවව්න් කෑම.
හිසකෙස් අග පැලීම.
ආහාර
පෝෂණයෙන් යුතු සමබර ආහාර වේලක් දිනපතා ගැනීම, ග3⁄4භණි සමයේදී පෝෂණය
පිළිබ`ද සැලකිලිමත් වීම, ලදරුවන්ට හා කුඩා දරුවන්ට විශේෂයෙන්ම පෝෂණයෙන්
යුතු ආහාර ලබා දීම.
කොළ කැ`ද, පලා වර්ග, මස්, මාලු, කිරි, බිත්තර, කුඩා මාලු යනදී ආහාරවල පෝෂණ
ගුණය පිළිබද දැනුවත් වීම. ගොටුකොල, මුකුණුවැන්න, නිවිති, සාරන වැනි කොල
වර්ග වැඩිපුර ආහාරයට ගැනිම
විටමින්, ඛණිජ වර්ග, කැල්සියම් වැඩි ආහාර නිතරම තම ආහාරයට එකතු කර ගැනීම.
පිරිසි`දු ජලය පානය කිරීම.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.