වෛද්‍ය අනුර විජේසේකර

ස්ත‍්‍රීරෝග චික්තිසාව පිළිබ`ද ක‍්‍රමවේදය සහ දරුඵල ලබා ගැනීම.

 
  • අවම තරමින් මාස 08ක ් වත් ආයුර්වේද ප‍්‍රතිකාර පද්ධති එක දිගට කළ යුතුය.

  • මුලින්ම මෘදුශෝධන ප‍්‍රතිකාර පද්ධතිය සති හතරකි. මාස් ශුද්ධිය ක්‍රිමත්ව කිරීම.

  •  දරුඵල ලබා ගැනීම හා ස්ත්‍රි රෝග තත්ව හදුනාගෙන ඊට අදාල දෝෂ තත්ව හා ඊට අදාල ප‍්‍රතිකාර සිදු කිරිම. ගර්භාෂයේ උණුසුම අඩු කිරිම, ගර්භාෂය දරුවකු පිළිසිද ගැනීමට සුදුසු තත්වයට පත් කිරිම.

  • ගර්භාෂ ගත බිත්ති ඝනවීම් තිබේ නම් (එන්ඩො ්මෙට්ට‍්‍රටයිඞ්) ඒවාට සුදුසු ලෙස සකස් කරනු ලැබේ. මේ සදහා උත්තර වස්ථ ි (තෛල ඇතුළු කිරිම, තැවීම්) ආදි ප‍්‍රතිකාර කරනු ලැබේ.

  •  ගර්භාශගත අර්බුද (ප‍්‍රයිබ්රොයිඞ්) ග‍්‍රන ්ථි, වතුර බිබිලි, චොකලට් සිස්ටි ඒවාට විශේෂ ප‍්‍රතිකාර සිදු කිරිම.

  •  මාසික ක්‍රියාවලිය (මාස් ශුද්ධිය) ක්‍රමානුකූලව ඇති කිරීම හා ඩිම්බ මේරීමේ අඩුවක් තිබේ නම් ඒවා ක්‍රිමානුකූලව මේරිමේ තත්වයට පත් කිරීම. මාසික ක්‍රියාවලිය දින 03 – 04 හොඳට පිටවිය යුතුය.

  •  මාසික ක්‍රියාවලිය වන්නේ නැතිනම් එය සෑදීමට නියමිත ඖෂධ ලබා දීම.

  •  ගර්භාෂය සහ ශරීර උෂ්ණත්වය, දරුවන් පිළිසිද ගැනීම ප‍්‍රධාන ලෙස බලපායි. එනම් ශරිර උෂ්ණය වැඩි නම් එය අඩු කිරිම ස`දහා විශේෂිත ප‍්‍රතිකාර ඉටු කිරීම.

  • සංවාසයේ යෙදෙන අයුරු සහ ඒපිළිබද උපදෙස් හා ඇවතුම් පැවතුම් පිළිබදව පූර්ණ විස්තරයක් ලබා දීම. ගර්භාෂගත රෝග, ඩිම්බ මේරිමේ දුර්වලතා, හොර්මො ්න වල දුර්වලතා ආදියට ප‍්‍රතිකාර සිදු ක ිරිම.

  • පියයුරු රෝග මව්කිරි අඩුවීම, දරුවාගේ වර්ධනය ඇබෝෂන් විම(ගර්භස‍්‍රාව) නැවැත්විමට අදාල ප‍්‍රතිකාර කිරීම හා ඊට අදාල උපදෙස් හා ආහාර විහරණ
    පිළිබද දැනුවත් කිරිම.

  • මවගේ පෝෂණ මට්ටම වැඩි කිරිම. විශේෂයෙන්ම දරුඵල සිහිනය ලගා කර ගැනීමට බාධාවක් වන උදර ප‍්‍රදේශයේ අධික තෙල් ගතිය හා එනම් තරබාරුව අඩු කිරීමට විශේෂිත වු ආහාර වට්ටෝරුවක් ලබා දීම හා ඊට අදාල ආයුර්වේදිය ප‍්‍රතිකාර ලබා දීම.

  • ගර්භාෂයේ කළලයක් හට ගැනීිමට සුදුසු පරිසරයක් සකස් කිරීම.

  • ලිංගික ආශාව, සංවාසයේදි ඇති වන වේදනාව, සුද යෑම, අධික ලෙස රක්තය වහනය (ලේ පිටවීම) මල බද්ධතාවය, කොන්දෙ ් අමාරුව වැනි රෝග අවස්ථා සුවපත් කිරිමට ආයුර්වේද  ප‍්‍රතිකාර ලබා දීම. මාසික ක‍්‍රියාවලියේදි ඇති වන අධික වේදනාව, පියයුරු වල වේදනාව, යටිබඩ ප‍්‍රදේශයේ වේදනාව,
    වමනය, කොන්දේ වේදනාව, පාදවල වේදනාව යනාදි වේදනා අඩු කිරීමේ ආයුර්වේද ප‍්‍රතිකාර ලබා දීම. මේ අයුරින ් දරුඵල ලබා ගැනීමට බාධාවන ස්ත‍්‍රි ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිතව විවිධ රෝග තත්ව හා ඊට අදාල දෝෂ තත්ව සමනය කර ප‍්‍රතිකාර කිරීම.

  • මාස් ශුද ්ධිය ක්‍රමානුකුලව  ක‍්‍රමවත් කිරීම. ආයුර්වේදිය ප‍්‍රතිකාර පද්ධති සහ ස්ත්‍රී රෝග පිළබද විශේෂඥ බටහිර වෛද්‍යවරුන් ගේ ද සහය ලබා ගෙන ඊට අදාල ස්කෑන් පරික්ෂණ සිදු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

  • ඩිම්බ මේරීම අඩු නම් ඩිම්බ මේරීම වැඩි කිරිමට අදාල ඖෂධ ලබා දීම. මාස 3ක්වත් අවම තරමේ ගත යුතුය.

  • විඳොචන කිරිම, පංචකර්ම ප‍්‍රතිකාර, තෛල අභ්‍යංගන ප‍්‍රතිකාර, උත්තර වස්ති ප‍්‍රතිකාර වැනි විශේෂිත වු
    ප‍්‍රතිකාර කිරීම.

මාස 8 ක් තුළ ආයුර්වේදිය ප‍්‍රතිකාර මගින් දරුවෙකු පිළිසිද ගත්තේ නැති නම් ස්ත‍්‍රීරො ්ග පිළිබද බටහිර

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ෂඹෂ එකකට සූදානම් කිරීම හා ඊට අදාල ප‍්‍රතිකාර සිදු කිරිම (ආයුර්වේද ප‍්‍රතිකාර කරන අතරතුර)

  • IUI එකෙන්ද සාර්ථක වූයේ නැති නම් ස්ත‍්‍රී රෝග පිළිබද බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඇතිව
    IVF  ක‍්‍රමයට සූදානම් කිරීම හා ඊට අදාල උපදෙස් හා මග පෙන්වීම ඉටු කිරීම.(IVF සහනදායී මුදලකට
    ඉටුකර දීම සදහා උත්සහ දැරීම)
  • දරුඵල ලබා ගැනිම සදහා පැමිණෙන ඔබ සැමියාගේ ද ධාතු ශක්තිය අඩුනම් හා ඊට අදාල දෝෂ තත්ව තිබේ නම් දෙපළටම ප‍්‍රතිකාර කළ යුතු බැවින් දෙපලම පැමිණීම  ඉතා වැදගත් වෙයි. ධාතු වැඩිකිර්‍රිම ඖෂධ, ක්‍රීයාකාරිත්වය වැඩි කිරිමේ ඖෂධ ආයුර්වේද ප‍්‍රතිකාරවල අඩංගුය.ඊට අමතරව සැමියාගේ ලිංගික දුර්වලතාවය, ක්ෂණික මෝචනය, අප‍්‍රාණිකත්වය, දියවැඩියාව, දැඩි ලිංගික බෙලහීනතාවය, ශරීර ශක්තිය අඩු බව වැනි හේතු කාරණාවලට ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම මගින් සාරඨක  ප‍්‍රතිඵල ලබා ගත හැක. කාලය මාස 06 කි.
  • අවිවාහක කාන්තාවන් අනාගතයේදි දරුවන් ලබා ගැනීම සදහා සුදුසුකම් ඇති කිරීම හා ඊට අදාල දෝෂ ආයුර්වේද ප‍්‍රතිකාර මගින් සමනය කිරිම, එනම් ශරීරයේ උෂ්ණ බව, තරබාරුව, මාසික ක්‍රියාවලිය නියමිත දිනවලට සිදු නොවීම, දින 7 ක් 8 ක් මාසික ක්‍රියාවලිය පැවතීම, මාසික ක්‍රියාවලියේදී අධික වේදනාව, සුද යාම, හෝ හෝර්මෝන්වල අසමතුලිතතාවය වැනි හේතු කාරණාවලට ආයුර්වේද ප‍්‍රතිකාර මගින් හොදම විසදුම් ලැබේ. මේ පිළිබද ගැටළු තිබේ නම් ඔබගේ දරුවා වහාම ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා යොමුකල යුතුය.
  • මුලුමහත් ලෝකයට පවතින්නේ දරු සම්පත අනුවයි. නිරෝගි දරුවකු ලො ්කයට දායාද කිරිම සඳහා උතුම්ම පදවිය මව් පදවියයි. එය සමාන කල නොහැක. එම නිසා කාන්තාව ආයුර්වේද  ප‍්‍රතිකාර ගැනිමේදි ලැජ්ජාවීමක්, බයවීමක් අවශ්‍ය නැත. ඔබගේ සියලු කරුණු තම වෛද්‍යවරයාට පවසන්න . ඔබගේ රහස්‍ය
    ගැටළු පැවසීමෙන් ඊට අදාල උපදෙස් හා ප‍්‍රතිකාර ලබාදිය හැක.
  • මාස් ශුද්ධි අක‍්‍රමිකතා/මාස් ශුද්ධි නියමිත වයසට සිදු නොවීම

  • ශ්වේත ප‍්‍රදර (සුද යැම)

  • ශරිරයේ ඌෂ්ණ බව

  • රක්ත ප‍්‍රදර (අසාමාන්‍ය රුධිරය පිටවීම)

  •  ගර්භාෂගත රෝග

  •  බඬේ කැක්ක ුම

  •  රහස්‍ය රෝග / මුත‍්‍රාගත රො ්ග/ මවුකිරි අඩු විම.

  •  කාලීන ශි3⁄4ෂ රෝග

  •  දරුවන් ප‍්‍රමාදවීම හෝ දරුවන ් නොලැබිම

  •  උපදේශන සේවාව

  •  මාසික ක‍්‍රියාවලිය අතරමැද සිදුවීම

  •  ලිංගික ආශ‍්‍රිත ගැටළු හා ඒ පිළ ිබඳව දැන ුවත ් කිරිම.

සියලුම කාන්තා රෝග සඳහා ප‍්‍රතිකාර කරනු ලැබේ.

රෝගය වළක්වා ගැනීමට උපදෙස්

  • තම රෝගි තත්වය රජයේ රෝහලක ආයුර්වේද හෝ බටහිර පිළිගත් වෛද්‍යවරයෙකු හමු වි තමාගේ රෝගය පිළිබද පැහැදිලි විස්තරයක් ලබා දිය යුතුය.
  •  තමන්ට හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම සුද ුසු නැත.
  •  රාත‍්‍රී උයන ලද බත් උදෙ ්ට කෑම(හීල් බත්/දියබත්)
  •  මත්පැන් වර්ග්ස්, දුම්පානය, විවිධ මත්කුඩු වර්ග, මත්දියර වර්ග භාවිතා නොකිරීම.
  •  මස්,මාළු හැකිතාක් දුරට ආහාරය ගැනීම සීමා කිරිම.
  •  අධික මිරිස් ආහාර ගම්මිරිස්, කුරුදු ,දුරු වර්ග, ගොරක වැනි ඒවා ස්වල්ප ලෙස භාවිතා කිරීම.
  •  ආහාර ෙවේලට කොළ මැල්ලුමක් දෛනිකව එකතු කර ගැනීම.
  •  නියමිත වේලාවට ආහාර ගැනීම, බඩගින්නේ වැඞ් කාලයක් සිටීම සුදුසු නැත. (කාර්ය බහුලත්වය නිසා නියමිත වේලාවට කෑම ගැනිම අමතක වීම, ප‍්‍රමාද විම මෙම රෝගයට හේතු කාරක වේ)
  •  අරිෂ්ඪ වර්ග, ආසව වර්ග, කාලීන වශයෙන් ගැනීම සුදුසු නැත.
  •  ජාඞ්, දැල්ලෝ, ඉස්සෝ,ඇටවළු මාළු, බල මාළු, කකුළුවා, සැමන් වැනි අධික ඌෂ්ණ ආහාර වර්ග
    වලින් වැලකි සිටීම.
  •  එක දිගට විවිධ ඖෂධ වර්ග භාවිතය හැකිතාක් අඩු කිරිම.
  •  පණු බෙහෙත් නියමිත කාලයේදී  හා විරේක ඖෂධ මාස 3 කට වරක්වත් ලබා ගැනීම.
  •  මල බද්ධතාවය, අර්සස්, අක්මා රෝග වැනි තත්ව රෝගයට හේතුවන බැවින් ඒවාට නියමිත ලෙසප‍්‍රතිකාර ලබා ගැනීම.
  •  මුත්‍රා දාහය, මුත්‍රාගල්, පිත්තාශ ගල් වැනි අවස්ථා ගැස්ට‍්‍රයිටිස් රෝග ලක්ෂණය බලපාන නිසා එවැනි රෝග අවස්ථා පරික්ෂා කර ප‍්‍රතිකාර ලබා ගත යුතුය.
  •  ගැස්ට‍්‍රයිටිස් යනු රෝග සමූහයක මුලික ලක්ෂණ බැවින් ඒ පිළිබද කල් නොයවා වහාම ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය නිලධාරි මහතෙකු හමුවිම කාලෝචිතයි. කල්ගියාම පසු රෝග සුව කිරීමට කලක් ගත වන බැවින්
  •  ගැස්ට‍්‍රයිටිස් (අම්ල පිත්ත) ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වි ඇත. රෝගියාට කෂාය තැම්බිම, බෙහෙත් බඩු සෙවීම, බෙහෙත් සකස් කිරීම අවශ්‍ය නොවේ. සියලුම ඖෂධ නිෂ්පාදන කර ඇත. ඒ පිළිබ`ද ව උපදෙස් රෝග වළක්වා ගැනීමේ යහපත් ක‍්‍රියාමාර්ග ද දැනුවත් කරනු ලැබේ.
 
  • මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් හෝ සමූහයක් ඇතිවිය හැක. සමහර අවස්ථාවල
    හෘද රෝගීන්ට ද මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැක. එම නිසා රෝග තත්වය හදුනා
    ගැනීමට නිශ්චිත පරිදි රෝග පරික්ෂාව හා ප‍්‍රතිකාර කිරීම පිළ්ගත් රජයේ රෝහලක සේවය කරන
    පලපුරුදු වෛද්‍ය නිලධාරි හමුවිම ඔබට නිරෝගි ජිවිතයකට වැදගත් වේ. ගැස්ට‍්‍රයිටිස් කියල
    හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම හා වෛද්‍ය අධික්ෂණයක් නොමැතිව ඖෂධ ලබා ගැනීම ද ඔබට අවාසි මෙන්ම රෝග තත්වයද වෙනස් විමට ඉඩ ඇත. එනම් රෝග තත්වය වැඞ් විමට හේතු විය හැක.

FAQ

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.