රතකල්කය
අලුත උපන් කිරිකැටියාගේ සිට මහළු වයෝවෘද්ධ අයගේ ශරීරයේ විවිධ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන ඹෟෂධ එකල තිබූ බව ආයුර්වේද ප්‍රධාන ග්රන්ථ වන වරන සංගීතාව, සුශ්රැන සංගීතාව, අෂ්ඨාංගහෘද සංගීනාව වැනි අද්විතිය පොත් පරිශීලනයෙන් සාක්ෂි දරයි.
අද දවසේ දරුවෙකු ඉපදුන මොහොතේ සිට ඒ ළමයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට් මෙන්ම ප්‍රතිශක්තී කරණය වර්ධනය කිරීමට ද නොයෙකුක් එන්නත් වර්ග ලබා දෙනවා. නමුන් මොහොතක් හිනන්න. මේවා භාවිතයට ගැනීමට පෙර අතීතයේදී ළදරුවන්ගේ ප්‍රතිශක්ති වර්ධනය කිරීමට යොදා ගන්නා ලද්දේ රතකල්කයයි. අද දවසේ දෙමාපියන්, මුත්තනුවන්, මිත්තණියන්ව දිවිගෙවන ජ්‍යේෂ්ඨ පුරව්සැයන් එදා රතකල්කයේ ආරක්ෂාව යෙහෙමින් ලැබ ගත්තෝ වෙති එවන් පූර්වාදර්ශ ලැබුවෝ ගගෙන් දිය බී මුහුදට ආ වැඞීම විමසිය යුක්තියකි
ප්රතිශක්තීකරණය වර්ධනය වන්නේ.
රතකල්කය/දෙසදුන් කල්කය/ කොත්තමල්ලි/ රතගුලිය/රත් හදුන් කල්කය යන විවිධ නම් වලින් හැදින්වෙන මෙම ශ්‍රේෂ්ඨ ඖෂධයේ ප්‍රධාන ඔසු වර්ග වන කොල්ලු රත් හදුන්, සුදු හදුන්, වදකහ, වැල්මී, සහිද ලුණූ, දෙහි ඹෟෂධ වලින් ශරීරයට ලැබෙන ආරක්ෂාව පිළිබද එකී ඹෟෂධයේ ගුණ මගින් තවදුරටත් පැහැදිලිවේ.
කොල්ලු ඇට
සෙම් නාසකයි. ක්‍රිම් නාසකයි, ගෝථභරයි, ශෝධන ගුණයෙන් යුක්තයි, මුත්‍රා අශ්වමරි, මුත්‍රා කෘච්ජා, අර්ශස්, ආමවාත, ගුල්ම, යාංකෘස් පිලිහා රෝගවලට ගුණ ලබා දේ. තවද වාතය සමනය කරන ගුණය ද තිබේ.
රත් හදුන්
රත් හදුන් මෙම ඹෟෂධ රක්ත සංවහන ව්ය ුහයේ ක්‍රියාකිරීමේ හැකියාව ඇති රක්ත ශෝධන ඹෟෂධයකි. රත්පිත් ශාමක ගුණ ලබා දේ. ඒ නිසාම සමේ ර්රොග කුෂ ්ඨ, දඳ, ස්‍රාව ගැලීම, සමේ පැලීම් විසර්ප හා කළුපිත් ශාමක ගුණ යුක්තයි.
වද කහ
මෙය නාඩි වයුහයේ විශේෂයෙන් ස ්නායු පද්ධතිය දිරිගැන්වීම ස ්නායුගත රෝග සඳහා ගුණ ලබා දේ. ආකේෂ්ෂ සමන ගුණ, වේදනා නාශක ගුණ යුක්තයි. අපස්මර, උන්මාද, පක්ෂාගාත, වාත, වාත කළු දෝෂ සමනය කරයි. එමෙන්ම හොඳ බුද්ධි ව3⁄4ධන ඖෂධයකි.
වැල්මී
ත්‍රිදෝෂ සමනය කරය ි. ආහාර ජීර්ණය අවශ්‍ය පිත් කොටස් නිපදවීම, ක්රීම දෝෂ නසාලයි. සෙම් රෝග සුව කිරීම ගුණය හා උදරගුල, උදරාබාධ වැනි රෝගවලටද අතීසාර වැනි රෝග වලටද හිතකර ඹෟෂධයකි.
සුදු සඳුන්
මෙය පිත් ශමන ගුණයෙන් යුක්තයි. ප්‍රජනන ව්ය ුහයේ රෝගවලට ද, අක්ෂි රෝග වලට ද, රක්ත සංවහන ව්ය ුහයේ රො ්ග වලට ද රූපලාවනා ප්‍රතිකාරකයක් ලෙස ද එනම් සමේ පැහැපත් බව සමේ විවිධාකාර රෝගවලට අධික උෂ්ණ බවට ද ගුණ ලබාදෙන ශ්‍රේෂ්ඨ ඹෟෂධයකි.
සහිඳ ලුණූ
මෘදු විරෝඛණ ගුණ යුක්තයි. ලේ පිරිසිදු කරයි. සෙම් රෝග කපා හරි.
දෙහි
ත්‍රිදෝශ සමනය කරයි. ආහාර ජීර්ණය අවශ්‍ය පිත් කොටස් නිපදවීම රුචිය වඩයි. ක්රිම දෝෂ නසයි. ආහාර දිරවීම පහසු කරයි.
ඒ අනුව බලන කල මෙම ඹෟෂධවල ත්‍රිදෝශ සමන ගුණ වාතය, පිත, කළු සමනය කරන බැවින් මෙම දෝශ තුනෙන් සංයුක ්ත වීමෙන් සෑදෙන සියළුම රෝගවලට ආරක්ෂ්යව ලබා දීමේ ශක්තිය රතකල්කයට තිබේ.
ශ්වසන ව්ය ුහ රෝග, රක්තගත රෝග, සමේ රෝග, ස්නායු රෝග, ප්‍රජනන ව්ය ූහ රෝග ආදී වකුගඩු රෝග, පිලිකා රො ්ග වැනි ප්‍රභලව ව්‍යාප්ත වන බෝ නොවන රෝග එදා මුතුන් මිත්තන්ට තිබුණෙ ් නැත. ඔවුන්ගේ ශක්තිය උරගා බැලීමට අදට වඩා වෙන දවසක් නැත.
දේශීය ඖෂධ
දේශීය කෘෂීකර්මාන්තය
දේශීය සංස්කෘතිය – සිය රට් දේ සිරි සැප දේ
දේශීය ආහාර නිරෝගී සුවය නිරෝගී ශක්තිය ලබා දේ
දේශීය වත්පිළීවෙත්
දේශීය ආවාරධර්ම
දේශීය පරිසරය
අපේ ශරීරය හැඩ ගැසි ඇත්තේ ඒ ඒ ප්‍රදේශයේ පවතින ස්වාබාවික පරිසරයට අනුවයි. එම ස්වාබාවික පරිසරයට ඔරොත්තු දෙන ආකාරයෙන් මිනිසා විසින් මෙම ස්වාබාවික පරිසරය සභ ඊට අදාළ ගුණාංග වෙනස් කිරීමට උත්සාහ දැරීමෙන් හා වෙනස් කිරීමෙන් ඊට එරෙහිව ස්වාභාවික පරිසරය ක්‍රියාකරයි. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්ති කරණය යනු ස්වභාවික පරිසරයයි.
මනුෂ්‍යයන් වන අපට ස්වාබාවික ප්‍රතිශක්තියක් ස ්වයංව ලබා දී ඇත. එය ආරක්ෂා කිරිම විනා එය වෙනස් කිරීමට වෙර දැරීමෙන් තමන් ද විනාශයට පත ්වීම වැලැක්විය නොහැක. රතකල්කය ගැන පර්යේෂණ කල විද්වතුන් සොයාගෙන තිබෙන්නේ මෙම කල්කය සිරුරේ Imminuoglobulin වර්ධනය වී රෝගවලට ඔරත්තූ දීමේ ශක්තිය වැඩි වන බවයි. කෙසේ වෙතත් විද්‍යාත්මක පිරික්සුම් සාමාන්‍යයක් වී ඇති මෙකල රතකල්කයේ ගුණාංගද ඒ ආකාරයෙන්
පරික්ෂාවට ලක්වන්නේ නම් එය මෙහි පැවැත්මට මෙහිම ජනතාවගේ චිරස ්ථිත ියට ද හේතුකාරක වන බව අපගේ ව්ශ්වාසයයි.
කුඩාම දරුවන්ට බහුලව පවතින සෙම් රෝග, රතගාය, සමේ කොරළ ද, කුෂ්ඨ, විසර්ප, මල බද්ධතාවය, උදර රෝග, කෑම අරුචිය, බර අඩුවීම, පීනස, හතිය, පණුරෝග වැනි අවස්ථා සඳහා භාවිතා කල හැකි විශේෂ ඹෟෂධ එනම් ලොවට බිහිවන දරුවාගේ දිවි පැවැත්ම සදහා සියළු ලෙඩරෝග වලින් ආරක්ෂා වීමට ඉතා හොද දේශීය ආයුර්වේද ඹෟෂධ තිබේ.
දරුවා ඉපදුනු දින සිට වයස අවුරුදු 16 දක්වා ළමා රෝග යටතට අයිති වේ. දරුවන්ට සෑදෙන සියලුම රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැක.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.