බෙල්ල දෙපසේ පසුපසට බරව පිහිටි තිබෙන පේශි නහර ආදිය තදවීම හෙවත් බෙල්ල ගැස්සීම එනම් බෙල්ලේ ෙග්රෙවී කශේරුකාවල චලන දුර්වල විම නිසා හ ිස හැරවීමට හා ඉහළ පහළ කරවීමට, බෙල්ල කරකැවීමට, බෙල්ලේ චලන නියමිත පරිදි ඉටු කිරිම අපහසිවීමේ රෝගී තත්වයකි. බෙල්ල එක පැත්තකට තද වී පේශි තද වීම නිසා මෙය හටගනි. මෙයට නිදි උලුක්කුව යන සරල නමද භාවිතා වේ. පීඩාවට පත් වන්නේ උරකර්ණ මුලිකා පේශියයි .Sterno Mastoid හිස පිටතට හා පහතට ක්රියාකාරවීමට ආධාර කරන බලවත් පේශියකි . මෙම පේශිය තදින් දැඩි වූ විට මත්යස්ඨන්භ නම් වාත රෝගය හට ගනි. මෙම පේශිය ක්රියාකවරවන්නේ ෂ්පිනල් ඇක්කෙස්සොර්ය් ණෙර්වෙ ස්නායුව මගිනි.
උඩු අතට ඇස් යොමු කර බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් බලා සිටීම.
තැලිම් පහරවල් වැදීම්
අසම ස්ඨානවල නිදා ගැනීම.
උස කොට්ට භාවිතය.
එකම ඇලයකට බෙල්ල තබා නිදාගැනීම
මස්තිස්කාවටණය ඉදිමීම.
මාංශපේශි කන්ද ප්‍රදාහය Fibrositis
බාහිර වශයෙන් රූක්ෂ ස ්වේදක3⁄4ම තැවිලි හා නස්‍ය ප්‍රතිකාර
පුන්නාගාධි පොට්ටනිය (මෙත්සුව තැවිලි පොට්ටනිය) ඉතාම හොදයි. එහි තෙල්ද අඩංගු නිසා වණ්ඩුවේ තම්බා හොදට ස්වේද කර තවන්න. මී ඇට, තල ඇට, කපු ඇට, සපු ඇට, එඩරු ඇට, කොට්ටපොල් ආදි සුවිශේෂි ආයුර්වේද පොට්ටනියකි. මෙහි ශාක ඇට වර්ග රාශියක් චුර්ණය කර වාතසමන තෙල් වර්ග යොදා (පස් තෙල් ද, අනෙකුත් විශේෂිත වු වාත සමන තෙල් ද සකස් කර ඇති තැවිලි පොට්ටනියකි. මෙය කිහිප දිනක් අදාල ස්ඨානයේ තැවිමෙන් රෝගය සුව කිරිමට හේතු කාරක වේ.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.