අවම තරමින් මාස 08ක ් වත් ආයුර්වේද ප්‍රතිකාර පද්ධති එක දිගට කළ යුතුය.
මුලින්ම මෘදුශෝධන ප්‍රතිකාර පද්ධතිය සති හතරකි. මාස් ශුද්ධිය ක්රිමත්ව කිරීම.
දරුඵල ලබා ගැනීම හා ස්ත්‍රි රෝග තත්ව හදුනාගෙන ඊට අදාල දෝෂ තත්ව හා ඊට අදාල ප්‍රතිකාර සිදු කිරිම. ගර්භාෂයේ උණුසුම අඩු කිරිම, ගර්භාෂය දරුවකු පිළිසිද ගැනීමට සුදුසු තත්වයට පත් කිරිම.
ගර්භාෂ ගත බිත්ති ඝනවීම් තිබේ නම් (එන්ඩො ්මෙට්ට්රටයිඞ්) ඒවාට සුදුසු ලෙස සකස් කරනු ලැබේ. මේ සදහා උත්තර වස්ථ ි (තෛල ඇතුළු කිරිම, තැවීම්) ආදි ප්‍රතිකාර කරනු ලැබේ.
ගර්භාශගත අර්බුද (ප්රයිබ්රොයිඞ්) ග්රන ්ථි, වතුර බිබිලි, චොකලට් සිස්ටි ඒවාට විශේෂ ප්‍රතිකාර සිදු කිරිම.
මාසික ක්‍රියාවලිය (මාස් ශුද්ධිය) ක්‍රමානුකූලව ඇති කිරීම හා ඩිම්බ මේරීමේ අඩුවක් තිබේ නම් ඒවා ක්රිමානුකූලව මේරිමේ තත්වයට පත් කිරීම. මාසික ක්‍රියාවලිය දින 03 – 04 හොඳට පිටවිය යුතුය.
මාසික ක්‍රියාවලිය වන්නේ නැතිනම් එය සෑදීමට නියමිත ඖෂධ ලබා දීම.
ගර්භාෂය සහ ශරීර උෂ්ණත්වය, දරුවන් පිළිසිද ගැනීම ප්‍රධාන ලෙස බලපායි. එනම් ශරිර උෂ්ණය වැඩි නම් එය අඩු කිරිම ස`දහා විශේෂිත ප්‍රතිකාර ඉටු කිරීම.
සංවාසයේ යෙදෙන අයුරු සහ ඒපිළිබද උපදෙස් හා ඇවතුම් පැවතුම් පිළිබදව පූර්ණ විස්තරයක් ලබා දීම. ගර්භාෂගත රෝග, ඩිම්බ මේරිමේ දුර්වලතා, හොර්මො ්න වල දුර්වලතා ආදියට ප්‍රතිකාර සිදු ක ිරිම.
පියයුරු රෝග මව්කිරි අඩුවීම, දරුවාගේ වර්ධනය ඇබෝෂන් විම(ගර්භස්‍රාව) නැවැත්විමට අදාල ප්‍රතිකාර කිරීම හා ඊට අදාල උපදෙස් හා ආහාර විහරණ
පිළිබද දැනුවත් කිරිම.
මවගේ පෝෂණ මට්ටම වැඩි කිරිම. විශේෂයෙන්ම දරුඵල සිහිනය ලගා කර ගැනීමට බාධාවක් වන උදර ප්‍රදේශයේ අධික තෙල් ගතිය හා එනම් තරබාරුව අඩු කිරීමට විශේෂිත වු ආහාර වට්ටෝරුවක් ලබා දීම හා ඊට අදාල ආයුර්වේදිය ප්‍රතිකාර ලබා දීම.
ගර්භාෂයේ කළලයක් හට ගැනීිමට සුදුසු පරිසරයක් සකස් කිරීම.
ලිංගික ආශාව, සංවාසයේදි ඇති වන වේදනාව, සුද යෑම, අධික ලෙස රක්තය වහනය (ලේ පිටවීම) මල බද්ධතාවය, කොන්දෙ ් අමාරුව වැනි රෝග අවස්ථා සුවපත් කිරිමට ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම. මාසික ක්‍රියාවලියේදි ඇති වන අධික වේදනාව, පියයුරු වල වේදනාව, යටිබඩ ප්‍රදේශයේ වේදනාව,
වමනය, කොන්දේ වේදනාව, පාදවල වේදනාව යනාදි වේදනා අඩු කිරීමේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම. මේ අයුරින ් දරුඵල ලබා ගැනීමට බාධාවන ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව විවිධ රෝග තත්ව හා ඊට අදාල දෝෂ තත්ව සමනය කර ප්‍රතිකාර කිරීම.
මාස් ශුද ්ධිය ක්‍රමානුකුලව ක්‍රමවත් කිරීම. ආයුර්වේදිය ප්‍රතිකාර පද්ධති සහ ස්ත්‍රී රෝග පිළබද විශේෂඥ බටහිර වෛද්‍යවරුන් ගේ ද සහය ලබා ගෙන ඊට අදාල ස්කෑන් පරික්ෂණ සිදු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
ඩිම්බ මේරීම අඩු නම් ඩිම්බ මේරීම වැඩි කිරිමට අදාල ඖෂධ ලබා දීම. මාස 3ක්වත් අවම තරමේ ගත යුතුය.
විඳොචන කිරිම, පංචකර්ම ප්‍රතිකාර, තෛල අභ්යංගන ප්‍රතිකාර, උත්තර වස්ති ප්‍රතිකාර වැනි විශේෂිත වු
ප්‍රතිකාර කිරීම.
මාස 8 ක් තුළ ආයුර්වේදිය ප්‍රතිකාර මගින් දරුවෙකු පිළිසිද ගත්තේ නැති නම් ස්ත්රීරො ්ග පිළිබද බටහිර
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ෂඹෂ එකකට සූදානම් කිරීම හා ඊට අදාල ප්‍රතිකාර සිදු කිරිම (ආයුර්වේද ප්‍රතිකාර කරන අතරතුර)
මාස් ශුද්ධි අක්‍රමිකතා/මාස් ශුද්ධි නියමිත වයසට සිදු නොවීම
ශ්වේත ප්‍රදර (සුද යැම)
ශරිරයේ ඌෂ්ණ බව
රක්ත ප්‍රදර (අසාමාන්‍ය රුධිරය පිටවීම)
ගර්භාෂගත රෝග
බඬේ කැක්ක ුම
රහස්‍ය රෝග / මුත්‍රාගත රො ්ග/ මවුකිරි අඩු විම.
කාලීන ශි3⁄4ෂ රෝග
දරුවන් ප්‍රමාදවීම හෝ දරුවන ් නොලැබිම
උපදේශන සේවාව
මාසික ක්‍රියාවලිය අතරමැද සිදුවීම
ලිංගික ආශ්රිත ගැටළු හා ඒ පිළ ිබඳව දැන ුවත ් කිරිම.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.