වෛද්‍ය අනුර විජේසේකර

තරබාරුව/ ස ්ථ ුලතාවය/ බර වැඩිවීම

තරබාරුවට / ස්ථුලතාවයට බලපාන හේතු

  • ව්‍යායාම අඩුබව හෝ නැතිබව

  •  දිවාකාලයේ නිදා ගැනීම.

  • සෙම් බහුල ආහාර ගැනීම.

  • අධික පිටි, සීනි ආහාර ගැනීම.

  • අධික තෙල් සහිත ආහාර ගැනීම.

  • අලස බව (කම්මැලි බව)

  • විවේකීව එක තැන වාඩි වී සිටීම.විවිධ රස බීම වර්ග ගැනීම.

  • ගර්භාෂගත රෝගවිවිධ පැණිරස ටොෆි, චොකලට් වර්ග අධිකව ගැනීම.

  • අයිස්ක‍්‍රීම්, සොසේජස්, මීට්බෝල්ස් වැනි කෘතිම රස ආහාර ගැනීම.

  • කිරිපිටි වර්ග, බටර්, මාගරින් වර්ග ගැනීම.

  • ආහාර දිරවීමට පෙර නැවත නැවත ආහාර ගැනීම.

  • පළමුවර ම අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර බෙදා ගන්නත් එම කෑම අනුභවයෙන් පසුව තව තවත් ආහාර ගැනීම.
  • විවිධ රසකාරක, වර්ණකාරක ආහාර ගැනීම. (හෝර්මෝනවල සංයුතිය වෙනස් විය හැක)
  • තම දෛනික කටයුතු තම සේවකයන් ලවා කර ගැනීම. (ගෙවල් අතුගෑම, මකුළුදැල් කැඞීම,කැම ඉවීම, පිඟන් කෝප්ප සේදීම, නිවස අතුගෑම, වටපිටාව පිරිසිදු කිරීම* මේ නිසා තම ශරීර ශක්තිය පිට නොවේ.
  • එක දිගට ව්‍යායාම කරන ලද ජිම් එකට යෑම වැනි බර ඉසිලීම්, ශරීර වෙහෙස වන ව්‍යායාම එකදිගට කර එය නැවැත්වීම මගිනුත් ශරීර බර වැඩි වේ.
  • විවිධ කාර්යයට යන්ත‍්‍ර මගින් ඉටුකිරීම ද බර වැඩිවීමට හේතු වේ.
    උදා :- රෙදි සෝදන යන්ත‍්‍රය, බ්ලෙන්ඩරය වැනි උපකරණ නිසා එම කාර්‍ය යන්ත‍්‍ර මගින් කර දෙන බැවින් අපගේ ශක්තිය වැය නොවේ. මේදය දහනය නොවේ.
  • ස්ත‍්‍ර ී/ පුරුෂ භාවය අනුවද බර වැඩි වේ. ස්ත‍්‍රීන්ගේ හෝර්මෝනවල වෙනස්වීම පිරිමින්ට සාපේක්ෂව වෙනස්වීම වැඩියි.
  • විවිධ රසායනික ඖෂධ වර්ග එක දිගට භාවිතය (ස්ටෙරොයිඞ් ඖෂධ, මානසික රෝගවලට දෙනු ලබන ඖෂධ වැනි)

  • කාන්තාවන්ගේ විවිධ පවුල් සැලසුම් ක‍්‍රම(පෙති, ඉන්ජෙක්ෂන්,ඖෂධ කරල් තැම්පත් කිරීම)
  • පරම්පරාගත මහත්වීම – මෙය අඩුකිරීමට ඉතාම අපහසුයි.
  • ශරීරයේ හෝර්මෝනවල වෙනස්වීම. (වර්ධන හෝර්මෝනය, තයිරොක්සීන් ආදී)
  • මාසික ක්‍රියාවලිය ක‍්‍රමවත්ව සිදු නොවීම.
  •  දිනකට පැය 6 නිදා ගැනීම, දිවා කාලයේ නිදා නොගැනීම.

  • අධික පිටි, සීනි පැණි වර්ග ලබා නොගැනීම. පාන්පිට් නිෂ්පාදන අඩුකිරීම

  • අධික තෙල් ආහාර අඩුකිරීම.

  •  තන්තු බහුල කොළ වර්ග, පලා වර්ග වැඩිපුර තම ආහාරයට එකතු කර ගැනීම.

  • තම බත් පිඟාන අඩු කිරීම හා එයට වැඩිපුර එළවළු එක්කර ගැනීම.

  • එළවළු සුප් වර්ග, තම්බන ලද එළවළු, පලතුරු වර්ග වැඩිපුර ලබා ගැනීම. වැඩිපුර ජලය
    පානය කිරීම.

  • කෘතිම රසකාරක, රසායනික ආහාර ලබා නොගැනීම.

  •  තම දෛනික කටයුතු තමා විසින්ම කිරීම. යන්ත‍්‍රවලට භාර නොදීම.

  • ව්‍යායාම වල නිරතවීම, ඇවිදීම, පිහිනීම.

  •  දිනකට වැඩි වාර ගණනක් ආහාර ලබා ගැනීම සුදුසු නැත.

  • බඩගින්නට ආහාර ලබා ගැනීම විනා තම සීමාව ඉක්මවා ආහාර ලබා නොගැනීම.

  • විවිධ රසායනික ඖෂධ වර්ග සීමා කිරීම.

  • පවුල් සැලසුම් සඳහා හෝර්මෝන වර්ග භාවිතා නොකිරීම.

  • පැණි බීම වර්ග, අයිස්ක‍්‍ර ීම්, සොසේජස් වැනි ආහාර ලබා නොගැනීම.

  • ශරීරයට දැනෙන ලෙස හොඳට මහන්සි වී තම කාර්යයන් කිරීම.

තරබාරුව/ මහත/ ස්ථුලතාවය/ මේදෝවෘධි අඩුකර ගැනීමට

තරබාරුව/ ස්ථුලතාවය/ බර වැඩිවීම/ මේදෝවෘධි නිසා අවධානම් රෝග

  •  මේදය විසින් සොතස් (මාර්ග) ආවෘත (අවරෝධ) කරන හෙයින් මේදෝ ධාතුව හැර
    අනෙකුත් ධාතු ශේෂනය නොවේ. එවිට මේදය වනාහි තැම්පත් වේ. එමනිසා තරබාරුව
    ඇතිවේ.

  • කුඩා හති ගතිය, කම්මැලිකම, නිදිමත ගතිය, හේතුවක් නැතිව හුස්ම ගැනීමේ අපහසුව, අත්පා පණ නැතිවීම. දහඩිය දුඟද බව, ආයුෂ අඩ ුවීම වැනි ලක්ෂණ ඇතිවේ. අධික බඩගින්න.

  •  වයස අවුරුදු 40 වැඩි අය තරබාරුවට පැමිණිමේ හැකියාව වැඩි වේ.

  • හෘද රෝග

  • ක්ලොස්ට‍්‍රරෝල්

  • සෙම් තත ්ව, හතිය

  •  දණිස් සන්ධි, කොන්දේ අමාරු, උකුල් සන්ධි වේදනාව, විලුඹ අමාරුව

  • වකුගඩු රෝග, දියවැඩියාව, ශරීර ශක්තිය
    අඩුවීම.

  • අධි රුධිර පීඩනය, ලිංගික ක්‍රියා දුර්වල වීම.

  • අක්මා රෝග, ගෙඩි වන පිළිකා

  • සමේ රෝග

  •  දරුඵල අඩුවීම. හෝර්මෝනවල වෙනස්වීම රෝග

  • මාසික ක‍්‍ර ියාවලිය ක‍්‍රමවත්ව නොපැවතීම.

  • ගර්භාෂගත විවිධ රෝග

  • නහරගැට ගැසීම.

  • හර්නියා තත්ව

  • අර්ශස් රෝග

  • ගර්භාෂය පහත්වීම.

  • උදරය ඉදිරියට නෙරා ඒම

  •  රූපලාවන්‍යයට බාධා ඇතිවීම. – මුහුණේ

  • කම්මුල් ලොකුවීම.

  • ශරීරය අවලක්ෂණ වීම. – පියයුරු, තට්ටම් විශාලවීම.

  • පාද ඉදිමීම.

    ආදී විවිධ රෝගවල ආරම්භයන් විය හැක. එම නිසා ඔබගේ තරබාරුව/ බර/ අධික මහත අඩුකර ගැනීමෙන් ඔබගේ නිරෝගී දිවි ගමනකට අදම ක්‍රියාත්මක වන්න.

රෝගය වළක්වා ගැනීමට උපදෙස්

  • තම රෝගි තත්වය රජයේ රෝහලක ආයුර්වේද හෝ බටහිර පිළිගත් වෛද්‍යවරයෙකු හමු වි තමාගේ රෝගය පිළිබද පැහැදිලි විස්තරයක් ලබා දිය යුතුය.
  •  තමන්ට හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම සුද ුසු නැත.
  •  රාත‍්‍රී උයන ලද බත් උදෙ ්ට කෑම(හීල් බත්/දියබත්)
  •  මත්පැන් වර්ග්ස්, දුම්පානය, විවිධ මත්කුඩු වර්ග, මත්දියර වර්ග භාවිතා නොකිරීම.
  •  මස්,මාළු හැකිතාක් දුරට ආහාරය ගැනීම සීමා කිරිම.
  •  අධික මිරිස් ආහාර ගම්මිරිස්, කුරුදු ,දුරු වර්ග, ගොරක වැනි ඒවා ස්වල්ප ලෙස භාවිතා කිරීම.
  •  ආහාර ෙවේලට කොළ මැල්ලුමක් දෛනිකව එකතු කර ගැනීම.
  •  නියමිත වේලාවට ආහාර ගැනීම, බඩගින්නේ වැඞ් කාලයක් සිටීම සුදුසු නැත. (කාර්ය බහුලත්වය නිසා නියමිත වේලාවට කෑම ගැනිම අමතක වීම, ප‍්‍රමාද විම මෙම රෝගයට හේතු කාරක වේ)
  •  අරිෂ්ඪ වර්ග, ආසව වර්ග, කාලීන වශයෙන් ගැනීම සුදුසු නැත.
  •  ජාඞ්, දැල්ලෝ, ඉස්සෝ,ඇටවළු මාළු, බල මාළු, කකුළුවා, සැමන් වැනි අධික ඌෂ්ණ ආහාර වර්ග
    වලින් වැලකි සිටීම.
  •  එක දිගට විවිධ ඖෂධ වර්ග භාවිතය හැකිතාක් අඩු කිරිම.
  •  පණු බෙහෙත් නියමිත කාලයේදී  හා විරේක ඖෂධ මාස 3 කට වරක්වත් ලබා ගැනීම.
  •  මල බද්ධතාවය, අර්සස්, අක්මා රෝග වැනි තත්ව රෝගයට හේතුවන බැවින් ඒවාට නියමිත ලෙසප‍්‍රතිකාර ලබා ගැනීම.
  •  මුත්‍රා දාහය, මුත්‍රාගල්, පිත්තාශ ගල් වැනි අවස්ථා ගැස්ට‍්‍රයිටිස් රෝග ලක්ෂණය බලපාන නිසා එවැනි රෝග අවස්ථා පරික්ෂා කර ප‍්‍රතිකාර ලබා ගත යුතුය.
  •  ගැස්ට‍්‍රයිටිස් යනු රෝග සමූහයක මුලික ලක්ෂණ බැවින් ඒ පිළිබද කල් නොයවා වහාම ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය නිලධාරි මහතෙකු හමුවිම කාලෝචිතයි. කල්ගියාම පසු රෝග සුව කිරීමට කලක් ගත වන බැවින්
  •  ගැස්ට‍්‍රයිටිස් (අම්ල පිත්ත) ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වි ඇත. රෝගියාට කෂාය තැම්බිම, බෙහෙත් බඩු සෙවීම, බෙහෙත් සකස් කිරීම අවශ්‍ය නොවේ. සියලුම ඖෂධ නිෂ්පාදන කර ඇත. ඒ පිළිබ`ද ව උපදෙස් රෝග වළක්වා ගැනීමේ යහපත් ක‍්‍රියාමාර්ග ද දැනුවත් කරනු ලැබේ.
 
  • මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් හෝ සමූහයක් ඇතිවිය හැක. සමහර අවස්ථාවල
    හෘද රෝගීන්ට ද මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැක. එම නිසා රෝග තත්වය හදුනා
    ගැනීමට නිශ්චිත පරිදි රෝග පරික්ෂාව හා ප‍්‍රතිකාර කිරීම පිළ්ගත් රජයේ රෝහලක සේවය කරන
    පලපුරුදු වෛද්‍ය නිලධාරි හමුවිම ඔබට නිරෝගි ජිවිතයකට වැදගත් වේ. ගැස්ට‍්‍රයිටිස් කියල
    හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම හා වෛද්‍ය අධික්ෂණයක් නොමැතිව ඖෂධ ලබා ගැනීම ද ඔබට අවාසි මෙන්ම රෝග තත්වයද වෙනස් විමට ඉඩ ඇත. එනම් රෝග තත්වය වැඞ් විමට හේතු විය හැක.

FAQ

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.